අ, ආ, ඇ, ඈ

  • අග - මුල
  • අඩු - වැඩි  
  • අය - වැය 
  • අර්ථ  -  අනර්ථ
  • අලුත් - පරණ 
  • අවංක  -  වංක
  • අවපස - පුරපස 
  • අවශ්‍ය - අනවශ්‍ය 
  • අවසරය - අනවසරය 
  • අහංකාර - නිරහංකාර 
  • අහස - පොළොව 

  • ආගමන - විගමන 
  • ආඩම්බර - නිහතමානී 
  • ආත්මාර්ථකාමී - පරාර්ථකාමී
  • අදායම - වියදම 
  • ආධුනික - ප්‍රවීණ 
  • ආනයන - අපනයන 
  • ආරක්ෂාව  -  අනාරක්ෂාව 
  • ආරම්භය - අවසානය
  • ආරෝහණ - අවරෝහණ 

  • ඇත්ත - බොරුව 
  • ඇති - නැති 
  • ඇතුළත - පිටත 

  • ඈත - මෑත 

No comments:

Post a Comment

අර්ථ  -  අනර්ථ   අවංක  -  වංක අවසානය  -  ආරම්භය අහංකාර  -  නිරහංකාර  ආරක්ෂාව  -  අනාරක්ෂාව ඇත්ත  -  බොරුව උගත්  -  නූගත්  උන්නතිය  -  අවනතිය...