Thursday, August 5, 2021

  • අර්ථ  -  අනර්ථ 
  • අවංක  -  වංක
  • අවසානය  -  ආරම්භය
  • අහංකාර  -  නිරහංකාර 
  • ආරක්ෂාව  -  අනාරක්ෂාව
  • ඇත්ත  -  බොරුව
  • උගත්  -  නූගත් 
  • උන්නතිය  -  අවනතිය
  • එගොඩ  -  මෙගොඩ
  • එපිට  -  මෙපිට
  • ඔබ  -  මොබ 
  • කඩිසර  -  කම්මැලි
  • කාර්යක්ෂම  -  අකාර්යක්ෂම
  • කැමැත්ත  -  අකැමැත්ත
  • කීර්තිය  -  අපකීර්තිය
  • ගෞරවය  -  අගෞරවය
  • ටිකක්  -  ගොඩක්
  • පැරදුම  -  දිනුම
  • පැසසුම  -  ගැරහුම
  • පෙරදිග  -  අපරදිග 
  • පෙනී  -  නොපෙනී 
  • පසුපසින්  -  ඉදිරියෙන් 
  • ප්‍රශංසාව  -  නින්දාව
  • බහුල  -  විරල
  • බිඳෙන  -  නොබිඳෙන
  • තර  -  සිහින්
  • දියුණුව  -  පිරිහීම
  • දොම්නස  -  සොම්නස 
  • ධාර්මික  -  අධාර්මික
  • නිසි  -  නොනිසි
  • නිදි  -  අවදි
  • නිහතමානී  -  ආඩම්බර
  • නේවාසික  -  ආගන්තුක
  • මර්දනය  -  වර්ධනය
  • මෑත  -  ඈත
  • මුල  -  අග
  • යටත්  -  නිදහස්
  • වියළි  -   තෙත්
  • ශීත  -  උණුසුම්
  • සසල  -  නිසල
  • සාමය  - යුද්ධය
  • සිසිල්  -  උණුසුම්
  • සුලබ  -  දුලබ
  • ස්ථිර  -  අස්ථිර
  • සැපත  -  විපත
  • හපන්කම්  -  බැරිකම්
  • හීලෑ  -  වල්
  • හික්මුණු  -  නොහික්මුණු






අර්ථ  -  අනර්ථ   අවංක  -  වංක අවසානය  -  ආරම්භය අහංකාර  -  නිරහංකාර  ආරක්ෂාව  -  අනාරක්ෂාව ඇත්ත  -  බොරුව උගත්  -  නූගත්  උන්නතිය  -  අවනතිය...