- අර්ථ - අනර්ථ
- අවංක - වංක
- අවසානය - ආරම්භය
- අහංකාර - නිරහංකාර
- ආරක්ෂාව - අනාරක්ෂාව
- ඇත්ත - බොරුව
- උගත් - නූගත්
- උන්නතිය - අවනතිය
- එගොඩ - මෙගොඩ
- එපිට - මෙපිට
- ඔබ - මොබ
- කඩිසර - කම්මැලි
- කාර්යක්ෂම - අකාර්යක්ෂම
- කැමැත්ත - අකැමැත්ත
- කීර්තිය - අපකීර්තිය
- ගෞරවය - අගෞරවය
- ටිකක් - ගොඩක්
- පැරදුම - දිනුම
- පැසසුම - ගැරහුම
- පෙරදිග - අපරදිග
- පෙනී - නොපෙනී
- පසුපසින් - ඉදිරියෙන්
- ප්රශංසාව - නින්දාව
- බහුල - විරල
- බිඳෙන - නොබිඳෙන
- තර - සිහින්
- දියුණුව - පිරිහීම
- දොම්නස - සොම්නස
- ධාර්මික - අධාර්මික
- නිසි - නොනිසි
- නිදි - අවදි
- නිහතමානී - ආඩම්බර
- නේවාසික - ආගන්තුක
- මර්දනය - වර්ධනය
- මෑත - ඈත
- මුල - අග
- යටත් - නිදහස්
- වියළි - තෙත්
- ශීත - උණුසුම්
- සසල - නිසල
- සාමය - යුද්ධය
- සිසිල් - උණුසුම්
- සුලබ - දුලබ
- ස්ථිර - අස්ථිර
- සැපත - විපත
- හපන්කම් - බැරිකම්
- හීලෑ - වල්
- හික්මුණු - නොහික්මුණු
සිංහල භාෂාවෙහි කිසියම් පදයක් ලබාදෙන අර්ථයට විරුද්ධ අර්ථයක් ලබාදෙන පද "විරුද්ධාර්ථ පද" / "විරුද්ධ පද" ලෙස හදුන්වයි.
Thursday, August 5, 2021
Subscribe to:
Post Comments (Atom)
අර්ථ - අනර්ථ අවංක - වංක අවසානය - ආරම්භය අහංකාර - නිරහංකාර ආරක්ෂාව - අනාරක්ෂාව ඇත්ත - බොරුව උගත් - නූගත් උන්නතිය - අවනතිය...
-
අර්ථ - අනර්ථ අවංක - වංක අවසානය - ආරම්භය අහංකාර - නිරහංකාර ආරක්ෂාව - අනාරක්ෂාව ඇත්ත - බොරුව උගත් - නූගත් උන්නතිය - අවනතිය...
No comments:
Post a Comment